දකුණු අප්‍රිකාවෙන් නැවෙන් බැස්සා..new hair style from south africa #thesailor #ship 2022 Home&Women

දකුණු අප්‍රිකාවෙන් නැවෙන් බැස්සා..new hair style from south africa #thesailor #ship

#hairstyle #haircut #haircolor #hairstylist #stylish #styles #harry #tomlinson #payne #harrystyles #horan #louis #liam #niall #louistomlinson #1d #purse #heels #niallhoran #liampayne #onedirection #larry #malik #hazza #larrystylinson #zayn #shoes #stylinson #directioner #larryisreal

25474 People Read – 2697 People Liked – You Can Also Like

video shot on gopro hero 9 📸💚
Facebook : https://www.facebook.com/ishan.malith

Facebook page : https://www.facebook.com/Thesailor91
Instagram : https://www.instagram.com/_thesailor
Facebook group : https://www.facebook.com/groups/205068100553154/?ref=share
.
.

.
authorized gopro dealer in srilanka

Home


Phone: +94 777555544/+94 7775555
99
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone – gopro audio mod
light – gopro light mod , telesin light
laptop – Dell i7 5593
I edit on Filmora 10

Youtube
CrBers

දකුණු අප්‍රිකාවෙන් නැවෙන් බැස්සා..new hair style from south africa #thesailor #ship 2022 Home&Women

By admin

20 thoughts on “දකුණු අප්‍රිකාවෙන් නැවෙන් බැස්සා..new hair style from south africa #thesailor #ship 2022 Home&Women”
  1. අනේ ලස්සන කොල්ලා ගේ “කොන්ඩය”නිසා කැතද මන්දා මල්ලී.වීඩියෝ එකනම් නියමයී .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඊලග ,ලංකාවට එන වීඩියෝ එකත් දමන්න.ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .

  2. ඉක්මනට ඕනි අනිත් වීඩියෝ ටික . අරන් තියෙන්නෙ අපේ පැත්තෙ තිබ්බ වන්ඩියක් නේද 👀❤

  3. එළ එළ හෙට අනිද්දා ගෙවල් ඉස්සරහින්,ගෙදර යනවා ❤❤
    කොණ්ඩේ සැප❤❤

  4. Comment නොදැම්මට වීඩියෝ එකක් ආපුගමන් බලනව හරිද අයිය ❤

  5. Hair style eka Awulak nehe 🤩 ,eketh podi gathiyak tbiyenawa , naganna beri eka thama prashne 😁😂

  6. අම්මට සිරි… අපිත් south africa ඉන්නේ… කොහෙන්ද බැස්සේ …
    එල එල . මාත් ඔයවගේ කොන්ඩේ හදා ගන්න ඕනා.

  7. තෙරුවන් සරණයි.පරෙස්සමෙන් ලංකාවට යන්න.

  8. වෙලද නාවික හැටියට වැඩ කරපු මට මගේ ඉතිහාසයේ මතක් වෙනවා. ඔයාට ජයවේවා .බුදු සරණයි ජේසු පිහිටයි.🙏

  9. This Hair style suits you, Let your Beard Grow and have a matching beard – moustache cut.🧔

  10. මේ පාර අපි සිරීපාදෙ යමුද මං ඔයාලෑ ගමට ලගයි❤️

  11. වීඩියෝ එක නියමයි ❤️.ඊලග එකත් ඉක්මනට දාන්න.😍

Comments are closed.